Event Details

2019 Katina Ceremony

Sat Nov 09 2019 6:00 PM

කඨින මහා පූජෝත්සවය - 2018

ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානය

සැදැහැවත් පින්වතුනි,

ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානයෙහි වාර්ෂික කඨින මහා පූජෝත්සවය 2018 නොවැම්බර් මස 17 සහ 18 යන දෙදින තුළ උත්කර්ෂවත් අන්දමින් සිදුකිරීමට කටයුතු සංවිධානය කොට ඇත. අටමහා කුසල්හි පළමුවැන්න වූ කඨින චීවර මහා පූජාව අෂ්ටපාන පූජා, බෝධි පූජා සහ රාත්‍රී පරිත්‍රාණ දේශනයෙන් ආරම්භ වේ.

මෙවර කඨින පින්කම, දිලුම් චන්ද්‍රසෝම, සුරංගි විද්‍යාරත්න, ෂෙහාන් චන්ද්‍රසෝම පවුලේ ප්‍රධාන දායකත්වයෙන් සහ ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානයේ සියලු දායක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.


කඨින මහා පූජෝත්සවයේ වැඩසටහන් පෙළගැස්ම මෙසේ ය.

නොවැම්බර් මස 17 සෙනසුරාදා

ප.ව. 7.00 - අෂ්ටපාන පූජාව, බෝධි පූජාව සහ අනුශාසනය
ප.ව. 9.00 - පරිත්‍රාණ ධර්ම දේශනය

නොවැම්බර් මස 18 ඉරිදා

පෙ.ව. 06.00 - කඨින වස්ත්‍ර පූජාව
පෙ.ව. 07.00 - බුද්ධ පූජාව සහ හීල් දානය
පෙ.ව. 08.00 - කඨින චීවරය සකස් කිරීම හා පඩු පෙවීම
පෙ.ව. 10.30 - දහවල් බුද්ධ පූජාව සහ සාංඝික දානය
ප.ව. 12.15 - ගිහි පින්වතුන්ගේ ආහාර අනුභවය
ප.ව. 01.00 - භුක්තානුමෝදනය
ප.ව. 02.00 - කඨින චීවර පූජාව, පැවරීම, කඨිනානිසංස දේශනය හා පුණ්‍යානුමෝදනය

නොවැම්බර් 18 දින දහවල් දානය භාරගැනීමේ ලේඛණය පහත සබැදියෙන් විවර කරන්න.
2018 වාර්ෂික කඨින පිංකම සදහා දහවල් දානය භාරගැනීම.


සසර වසන තුරු සුව සදන, අනුගාමික නිධානයක් වන් වූ, මෙම මහගු පින්කම් රැසට මෙත් සිතින් සහභාගී වී දෙලොව වැඩ, නිවන් සුව සාදාගන්නට පින් කැමති ඔබ සැමට බැතිබර ආරාධනා...........

තෙරුවන් සරණයි.....

Annual Kathina Ceremony - 2018 Austin Buddhist Center

Dear devotees,

The annual Kathina ceremony (Robe Offering) at Austin Buddhist center will be held on 17th and 18th of November with Kathina robe offering, Meals offering, Pirith chanting and other Puja-s.

This year Kathina Ceremony is specially sponsored by Dilum Chandrasoma, Surangi Widyarathna, Shehan Chandrasoma family and taken part by all the devotees of Austin Buddhist Center.



Program agenda

Saturday 17th of November

07.00 pm - Ashtapana Pujawa, Bodhi Pujawa and Dhamma talk
09.00 pm - Pirith chanting

Sunday 18th of November

06.00 am - Kathina Cloth offering
07.00 am - Buddha pujawa and alms for the monks
08.00 am - Sewing the Kathina Rob and coloring
10.30 am - Buddha Pujawa and Sanghika dana
12.15 pm - Lunch for devotees
01.00 pm - After-meal Dhamma talk
02.00 pm - Kathina Rob Offering, Conveyance, Dhamma talk and merits Transference.

All of you are invited and warmly welcome to attend these precious meritorious activities.

You can also contribute to the lunch on the Katina days.
Katina Lunch List

About The Center

We welcome individuals and families from all backgrounds to come and explore the Buddha’s teachings and meditation for spiritual growth and inner peace.

Read more...

Contact

5816 Ross Road
Del Valle, Texas 78617
Tel: (512) 247-7490
Email : Info@AustinBuddhistCenter.US

TWITTER


New Pagoda arrived at Austin Buddhist Center from Sri Lanka http://t.co/edSLYJrs5V

Saturday meditation lessons started http://t.co/aZTzclun3S
Follow Austin Buddhist Center on Twitter

IMAGES GALLERY